Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanka Dineth ft Verious - Chanchala Hangumaka | Текст песни

චංචල වී හැඟුම් රැයක් ගානේ – කඳුළැල් වෙනවාමයි හඳපානේ

පායා දියවී යන දේදුන්නේ – පියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ – වෙන් වෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ – කඳුලට ඇයි අඩගසන්නේ හඳපානේ

යස එළි මහනේ රස තියෙද්දී ආදරේ – දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කී ලෙසටම ආයේ – හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ – දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ…

පෙන සීමාවන් රස බලද්දී ආදරේ – පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ…

ඔබ කී ලෙසටම ආයේ – දුකනම් ලං වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

Sanka Dineth ft Verious еще тексты


Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2
Видео
  • Chanchala Hagumaka - Sanka Dineth ft. Maheshika ... Chanchala Hagumaka - Sanka Dineth ft. Maheshika ...
    Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika - Ori - MP3 From http:// helanada ...
  • Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika ... Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika ...
    Chanchala Hagumaka - Sanka Dineth ft Maheshika Now You Can Download Orginal Mp3 ...